Uncensored News Of The Sri Lankan Regime

Advertisement

O/L තුන් වතාවක් ගණීතය අසමත් ගොන් ගොජබ්බයෙකුගේ කතාව ඔබ විශ්වාස කරනවාද?

මෙන්න මේකට අලුතින්ම එකතුවී ඇත්තේ අ. පො .ස . සාමන්‍ය පෙල විභාගයෙන් පිට පිට තුන් වතාවක් ගණීතය අසමත් වී අවසානයේ අඳුම් නිර්මාණකරුවෙකු ලෙස රැකියාව පටන් ගත් මංගල සමරවීරය

රාජපක්ෂ පවුලේ වත්කම ඩොලර් බිලියන 18 යැයි මේ ඌරා කියයි. පහුගිය අවුරුදු දහයටම ලංකාවේ කල සියලු ව්‍යාපෘති එකතු කලත් ඩොලර් බිලියන 2ක් වත් වියදම් වෙලාවත් නැත. උදාහරනයක් වෂයෙන් ගතහොත් ඩොලර් බිලියන 1 කින් කටුනායක අධිවෙගී මාර්ගය, හම්බන්තොට වරාය, කටුනායක ගුවන් තොටුපොල යන 3ම හදන්නට පුලුවන්ය. ඒ අනුව කොමිස් ගසානම් ඩොලර් බිලියන 18ක් හොයන්නට අවුරුදු 200ක් වත් අවශයය. බිලියන් වලින් චෝදනා කරන අය ආසාඅවට හොරකම් කරපු රුපියල් ලක්ෂයක් අපට මෙතෙක් හොයා දී නැත. අපේ ගනිතය බැරි මෝඩ සෙට් එක තාමත් මේ ලනු කන බව දන්න නිසා ගනිතය බැරි මංගලලා දිගටම මෙවැනි බොරු කියති.

මංගල කී පට්ටපල් බොරුව ගැන නිවැරදි අර්ථකතනය අහන්න..බලන්න….