Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රට බෙදන්න ඉඩ දෙනවාද?(Video)

ශ්‍රී ලංකාව රටක් වශයෙන් මුහුණ දී ඇති බෙදුම්වාදී අවදානම ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළි කරයි. එතුමා මේ කථාව කරන ලද්දේ බණ්ඩාරගමදී පැවැති දේශනයකදී ය.