Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෙන්න ලංකාවේ අලුත්ම පොලිසිය… අයියෝ සල්ලි! මෙන්න UNP ගොන්නු(Video)

“මෙගාපොලිස්”(Megapolis) යනු ආර්ථිකය කේන්ද්‍රස්ථානයක් වූ නගරයක් බව අප සියළු දෙනා දන්නා කරුණකි. නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවරට තරග වදින  ආනන්ද අලුත්ගමගේ නැමති එජාප අපේක්ෂකයා කියන්නේ බස්නාහිර පළාතේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවන මෙගා පොලිසියක් බවයි.

UNPM1 UNPM2 UNPM3