Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ජවිපෙ නිළ පුවත් පත “ලංකා” පත්තරයට සල්ලි දෙන්නේ “කැසිනෝ ධම්මික”

ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත කැසිනෝ ජාවාරම් කාරයන් ගැන නොලියන්න වග බලා ගන්නේ කැසිනෝ ධම්මික පත්තරයට සල්ලි දෙන නිසා යැයි සෝමවංශ අමරසිංහ මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ ලංකා පුවත්පතේ පසුගිය කලාපයන් හොදින් නිරීක්ෂණය කළහොත් ඒ බව හොදින්ම වටහා ගත හැකි බවයි.

ලංකා පුවත්පත ඕස්ටේ‍්‍රලියාවේ කැසිනෝ ජාවාරම්කාර ජෙම්ස් පැකර් ගැන කතා කළත් ලංකාවේ අංක ඒකේ කැසිනෝ ජාවාරම් කාරයෙක් වන ධම්මික පෙරේරා ගැන හෝ වෙනත් කැසිනෝ කාරයන් ගැන නොලියන බවයි.

ඒයට හේතුව වන්නේ ලංකා පත්තරය මෙහෙය වන විජිත හේරත්, කැසිනෝ ධම්මික ගැන නොලියන ලෙස උපදෙස් දී අැති නිසා යැයි අමරසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියි.

කැසිනෝ ධම්මික ගැන තවත් කතා –ධම්මිකගේ කාම ගින්න නිවන මාරියෝ

 – නගරාධිපති මුසා,ධම්මිකගෙන් මසකට ලක්ෂ 10ක් අරන්!