Uncensored News Of The Sri Lankan Regime

Advertisement

වේදිකාවේ ජංගියම ගැලවු රතු මල්ලිලාගේ හෘදසාක්ෂිය(Video)

රෝහණ විජේවිර මාරා දැමීම පිලිබඳ මම දැන් සතුටු වෙමි.මන්ද යත් ඔහු ජිවතුන් අතර සිටියනම් මියයන්නේ චිත්ත සන්තාපයෙන් වීමයි.මිනිහකුට මියයාමට නරකම විදිය එය විමයි.ඉතින් ඔහු සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ජිවිතය පුදකල බොහෝ දෙනා චිත්තසන්තාපයෙන් තොරව මියගියහ.

SunilP

ජනතා විමුක්ති පෙරමුණේ පහන දැල්වීමට ගෞවරවයක් ලබා ගැනීමට තරම් සුනිල් පෙරේරා පීඩිත ජනතාව වෙනුවෙන් කැපවු අවස්ථා වලින් එක් සුන්දර අවස්ථාවක්.

[box type=”warning” ]දසුන් සුචරිත (2015/07/31 මේ විඩියොව අසභ්‍යයැයි ෆේස් බුක් එකට රපෝර්තු කරලා ඔන්න ජේ.වි.පි.කාරයන්ගේ හැටි.විවෙචනයක් දරාගන්න පුළුවන් හැකියාව තමයි එකෙන් පෙන්නන්නේ.ප්‍රශ්න කිරිම ස්වයංවිවේචනය නැති එක තමයි ජේ.වි.පි.එකට කෙලවීමට ප්‍රධාන හේතුව.අපි ඉස්සර ජේ.වි.පි.ට ආදරය කරපු එවුන් තමයි බන්)[/box]