Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ජනමාධ්‍ය ඇමති පචයෙක්!ප්‍රවේශමෙන්

ගාල්ලේ පරාජයෙන් වියරූ වැටි සිටින ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක තමන්ගේ ගොන් ගොජබ්බ මාධ්‍ය පාහරයන් යොදවා ගනිමින් බොරු පතුරුවා හැරිමේ මෙහෙයුමක යෙදි සිටින බව අද අතේ මාට්ටු වුනා.

දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස්,මහතා එජාපයට…

සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස්,මහතා පසුගියදා බෙන්තොට ඉන්දුරුව දෙහිගාවිල ග්‍රාමයේ පැවති ජන හමුකදී ජනමාධ්ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවී එජාපය හා එක්විය​…​  යනුවෙන් ගයන්තගේ මාධ්‍ය ලේකම් Madushanka Abeygunawardena නැමත්තා ඡායාරූපය සහිතව ප්‍රවෘත්තියක් එවා තිබුනු අතර එය බොහෝ වෙබ් අඩවි වල පලවි තිබුනා.විද්යුත් තැපෑලෙන් උපුටා ගන්නා ලදි…

GAYANTHA02

එම පුවතින් පැය 5කට පමණ පසුව යලිත් විද්යුත් තැපෑලෙන් ඔහු විසින්ම එවා තිබුනේ CORRECTION: මුලින් එවන ලද පුවතේ පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස්,මහතා එජාපයට යන්න සදහන්වූයේ අත පසු වීමකින් බව කරුණාවෙන් සලකන්න!!

GAYANTHA01

 

Gayantha