පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ සිය මංගල කථාව කරද්දී රට බෙදීම, අවි අතට ගැනීම සම්බන්ධයෙන් මතක් කිරිමත් සමගම පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක් ඇති කළා.
8 වන පාර්ලිමේන්තුව පළමුවරට උණුසුම් කළ රනිල් – ගම්මන්පිල සංවාදය2015.09.01
Posted by Udaya Prabhath Gammanpila on Tuesday, September 1, 2015
