Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අගමැති අපේක්ෂකත්වය මහින්දට නොදුන්නොත්? කුමක් සිදුවේද?

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපෙක්ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රිලනීපය කටයුතු නොකලොත් ඇතිවන තත්ත්වය කුමක්ද?ප්‍රසන්න රනතුංග මහතාගේ Hard Talk අහන්න.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com