Uncensored News Of The Sri Lankan Regime

Advertisement

2016 ජාතික ජයග‍්‍රහණ මාතෘ භුමියට උරුම කරන වසරක් කරමු

මෙතෙක් ලගා විමට නොහැකි වූ ජාතික ජයග‍්‍රහණ මාතෘ භුමියට උරුම කර දීමේ තිර අධිටනින් යුතුව නව වසරට මුල පිරීම අප සැමගේ යුතුකම බව තමන් තරයේම විස්වාසය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 2016 නව වසරේ සුභ පැතුම් පණිවිඩය නිකුත් කරමින් කියා සිටි.

MR_2016