Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අර්ජුන් මහේන්ද්‍රන්,රනිල් වික්‍රමසිංහ දෙන්නම අස්වෙනු!

ජනතා මුදල්  තම බෑණාට අක‍්‍රමික අයුරින් ලබා දුන් මහ බැංකු අධිපතිවරයා අද තවමත් යහතිනි.පැවති ආණ්ඩුවේ වංචා, දුෂණ, හොරකම් ගැන පට්ටපල් බේගල් කියමින් බලයට ආපු මේ යහපාලකයෝ අද මහ බැංකුව විදේශිකයකුට පවරලා. 

ඒ විදේශිකයා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් තමන්ගේ බෑණාට තෑගි දෙනවා. කජු ඇටද, කොස් ඇටද රුපියල් බිලියනයක්, කෝටි 100ක්. මෙවැනි අක‍්‍රමිකතාවක් සිදු කළ ‘යහපාලන’ ආණ්ඩුවකට තව දවසක්වත් බලයේ ඉන්න සදාචාරාත්මක බලයක් නැහැ.

උපුටා ගැන්ම මවුබිම 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com