දහම් එකම පුතා බව පෙන්විම සදහා මරාන්තික සටනක යෙදි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණ සේවා කොමිසමටකල නියෝගයකට...
යහපාලනය උදාවු 2015 ජනවාරි 9 වැනිදායින් පසුව අපිත් බෞද්ධයන් යැයි කියා ගනිමින් ජනතාව ගොනාට ඇන්දවු කොහොමත් හරියටම ආගම...
තාජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් නොව රාජපක්ෂලාගේ නියෝග මත තජුඩීන්ගේ ඝාතනය සිදුකර එහි සාක්ෂි වෙනස් කිරිමට නිළධාරින්ට...
ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම(ECTA)අත්සන් කරන්නටත් පෙර පහළ වැටුප් හා අවම වරප්‍රසාද යටතේ විදේශ...
තමිල්නාඩු මහමැතිවරණයෙන් ජයලලිතා ජයරාම් ජයග්‍රහණය කිරීමටට සමත් විම තමිල්නාඩුවේ ජනතාව පමණක් නොව එය වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ...
මේ දිග හැරෙන්නේ රිවිර සිකුරාදා පුවත්පතේ මුරගල දේශපාලන විග්රහයේ 150වන ලිපියයි. මුරගල ලිපිය ඇරඹුණේ 2013 මාර්තු 22වැනිදාය....
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම දෛනිකව උග්‍ර අතට හැරෙමින් තිබියදි හදිසියේ ඇතිවු ගංවතුර සමග පක්ෂයේ ගැටුම් නිර්මාණය...
රටේ වෘත්තීයවේදීන් බහුතරයක් දෙනා ඇතුළු මහජනතාවගේ දැඩි විරෝධය නොතකා ආණ්ඩුව බලහත්කාරයෙන් එට්කා ගිවිසුම අත්සන් කරනවා යැයි පාරම්...
අද ඔබටත් මටත් සකල සිංහල ජනතාවටමත් ලංකාවේ වාසය කරන සියල්ලන්ටමත් මෑත ඉතිහාසයේ වැදගත් ම දිනයයි. එහෙත් ඒ...
දකුණේ යුද ජයග්‍රහණයේ සැමරුම් කරද්දී උතුරේ ජනතාවගේ හිත් රිදෙන බව පවසමින් ඓතිහාසික රණවිරු විජයග්‍රහණය පාවාදුන් “නල්ල මලේ ආරක්ෂක ලේකම්”...
පසුගිය 16 වැනිදා අහුන්ගල්ල ගල්වෙහෙර මළුවවත්තු පුරාණ රජමහා විහාරස්ථානයේ විවෘත කිරීමකට සහභාගි වන බවට පොරොන්දු දි අවසාන...
මියගිය එක්ලක්ෂ හතලිස්දාහක බලාපොරොත්තු ඉටු කිරිමට ජාත්‍යන්තරය වහාම මැදිහත් වියයුතු බවත් ජාත්‍යන්තර පරීක්ෂණයක් හරහා යුද්ධය මෙහෙයවු සියලුම දෙනාට...
