යුද අපරාධ පිළිබඳ අධිකරණ ක්රමවේදය නිරීක්ෂණය කිරීමේ අරමුණින් රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ අග්රාමාත්ය වී.රුද්රකුමාරන් විසින් විද්වත්...
‘අපේ පිපාසය දෙමළ ඊළමයි.. ඊළාම් රාජ්යය බිහිකර ගැනීමේ අරමුණ වෙනුවෙන් මියගිය රණවිරුවන් සමරමු’යනුවෙන් වවුනියාව නගරයේ දැන්වීම් අලවා...
වත්මන් රජය විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත්, සුළු සංශෝධන කිහිපයක් පමණක් සිදු...
තම දේවිය මුම්ටාස් මහල් සිහිවීම පිණිස ෂා-ජෙහාන් මෝගල් අධිරාජ්යයා ඉන්දියාවේ අග්රා නුවර ඉදිකරන ලද ටජ් මහල් කිරිගරුඩ...
කලක් සජිත් පිළේ න්යායධරයෙකු ලෙස සිට පසුව පුර්ණ රනිල් වාදියෙකු වු ක්රිෂාන්ත කුරේ මහතාව ටෙලිකොම් හා මොබිටෙල්...
ද්රවිධ ජාතික සන්ධානයේ පැමිණිල්ලක් මත අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායක් මෙරට ආරක්ෂක හමුදා ඉතිහාසයේ...
යහපාලන ආණ්ඩුවේ පළමු අයවැය ලේඛනයේ පිටු කිහිපයක්ම ගලවා දමා ඒ සදහා මෛත්රීපාල සිරිසේන මහතාගේ නිර්දේශ මත සැකසු...
බන්ධනාගාර ගතකර සිටි දෙමළ දේශපාලන රැඳවියන්ගෙන් කොටසක් ඇප මත නිදහස් කළ පසුබිමක ඕස්ට්රේලියාවේ පිරිසක් ‘ප්රභාකරන් බලකාය නැවත...
පසුගියදා ගණකාධිකරණ උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්ය ප්රජාවට එල්ලවූ පොලිස් ප්රහාර අපි දැක ගතිමු. ඒ සිද්ධියේ වූ අමානුෂිකත්වය...
ආණ්ඩුව පවත්වාගෙන යැමට නම් රටේ සන්නිවේදනය අඩාල කිරිමට වහාම කටයුතු කලයුතු බව පසුගියදා අය-වැය සකස් කිරිමේ කමිටුවට...
රටට සාමය ගෙන ආ එකම විරයා ඔබයි….අපේ ජනපති ඔබයි….. යනුවෙන් අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...
ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පත්වීම් ලැබූ මෑන් පවර් සේවකයින් ස්ථීර කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කරමින් යද්දී විදුලිබල...
