ශ්‍රී ලංකාවේ වැස්ස හා නියඟය මාරුවෙන් මාරුවට රට කළඹවා දමන්නාක් මෙන්, විවිධාකාරයේ මිනිස් ලේ ධාතුව කුපිත කරවන...
මහින්ද රාජපක්ෂ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා. එයින් කියැවෙන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ ආණ්ඩුවට ජනවරමක්...
ව්‍යවස්ථාමය කටයුතු සම්බන්ධයෙන් ශ්‍රේෂාඨාධිකරනයේ බලය අහෝසි කොට අලුතෙන් ව්‍යවස්ථාමය අධිකරණයක් ඇති කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන්...
බටහිර ඊනියා ස්වාභාවික විද්‍යාවන්හි දීට වඩා දේශපාලනයේ දී පුරෝකථන කිරීම අමාරුයි. එයට හේතු ලෙස (හේතුව යන්නත් හිතළුවක්...
ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ කියුම් කෙරුම් රැසක් දැන් කරළියට පැමිණ අවසන්ය. කිරිඇල්ල යනු සයිටම් මුදලාලිගේ සල්ලිවලට රෙදි නැතිව...
අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නැංවීමේ අරමුණෙන් ලේක්හවුස් ආයතනය නව පුවත්පතක් ආරම්භ කිරීමට සූදානම් වන බව ලේක්හවුස්...
Published on: Dec 22, 2016- ඔස්ට්‍රේලියාවේ ස්මෙක් සමාගමට වේල්ලක් ඉදි කිරීම සදහා ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් ලබාදිම හරහා...
රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස යනුවෙන් අප ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අප...
බටහිරයන් වැඩ කරන්නේ සැලසුමකට අනුව. ඇතැමුන් බටහිර කුමන්ත්‍රණ කීවාට එහි ඇත්තේ සැලසුම්. අපට සැලසුම් නැති නිසා අප...
ජාතික ආණ්ඩුව බිඳින්නට සාකච්ඡා කරන ශ්‍රීලනිප මෛත්‍රී පිළේ ඇමතිවරුන්ට ජනාධිපතිවරයා රතු නිවේදන නිකුත් කර තිබේන බව අප...
රනිල් ඉවත් කරමු ව්‍යවස්ථාව පරාද කරමු යන තේමාවෙන් ඊයේ (7 වැනි දා) සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. එය සංවිධානය කර...
අපේ මුලු අනාගතයම ජී.එස්.පී ප්ලස් මත ගොඩනැගිය හැකි බවට හැඟීමක් ආණ්ඩුව ජනතාව අතර වපුරමින් සිටි. නමුත්, ජී.එස්.පී ප්ලස්...
