Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මගෙන් කියලා පලි ගත්තේ රටෙන්

“මගෙන් පළි ගන්නට ව්‍යාපෘති නවත්වා අන්තිමට පළි ගත්තේ ජනතාවගෙන්” බව මහින්ද රාජපක්ෂ මහතා ඌව පරනගම සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති පූජෝත්සවයකට සහභාගී වෙමින් කියා සිටියා.