Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රාජ්‍ය සේවකයන්ට කණට ගසා වලත්තයන් සමග කරට අත දැමු සිරිසේන

රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාව විනාශයට පත්කරමින් එහි සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කරන රාජිතගේ මස්සිනා වන ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහගේ මජර මිත්‍රයා වන කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂවර ඊයේ රාජිතගේ මන්ද බුද්ධික පුතාගේ සංදර්ශණ මංගල උත්සවයට සහභාගි වි සිරිසේන සමග පඩත්තල කතා කියමින් පොර ටොක් දි තිබේ.

ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ නිත්‍යානුකූල නොවන මුදල් පරිහරණයට සහ අවභාවිතයට නතු නොවන සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්) මහත්මියට සභාපතිගේ සහ කළමනාකර අධ්‍යක්ෂක ගේ මෙහෙයවීමෙන් ආයතන පරිශ්‍රය තුලදීම මැර තර්ජන එල්ල කල රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන රාජිතගේ මස්සිනා වන ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ සහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂවර සංස්ථාවේන් පන්නා දැමිමට රාජ්‍ය සේවකයන් කටයුතු කල අතර පසුව මේ වනවිටත් ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එහි සේවකයන් උද්ඝෝෂණයකද යෙදි සිටින බව අමුතුවෙන් මතක් කර දියයුතු නැත.

කියවන්න –රාජිතගේ වලත්ත මස්සිනා හූ කියා පන්නයි

IMG_2824

එවැනී දුෂිතයන් මේ අකාරායට සිරිසේනලා සමග කරට අත දමාගෙන රටේ ජනතාවට කියන්නේ කුමක්ද?Ruwan (1) Ruwan (2) Ruwan (3) Ruwan (4) Ruwan (5) Ruwan (6) Ruwan (7) Ruwan (8) Ruwan (9) Ruwan (10) Ruwan (11) Ruwan (12) Ruwan (13)

http://www.lankanewsweb.today/archives/11527

http://www.lankanewsweb.today/archives/11601