Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මංගල-අකිල-රනිල්-සාගල මෙහෙයුමේ ප්‍රධානියාට ලේකම් තනතුරක්

සමලිංගිකයන්ට රාජ්‍ය අනුග්‍රහය, අයිතීන් ලබාදිම සදහා කඩිනමින් කටයුතු කරමින් සිටින යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව දැන් තව තවත් ඔප්පු වෙමින් තිබේ.

සමලිංගිකයන්ට රාජ්‍ය අනුග්‍රහය, අයිතීන් ලබාදිම සදහා කටයුතු කල යුතු ආකාරය පිළිබඳ රැස්වීමක් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන  සිරිකොතේ ඊයේ පැවැත්වු බව අප අනාවරණය කල අතර පසුගිය 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි යහපාලන කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි රෝසී සේනානායකගේ සම්බන්දීකරණ ලේකම්වරයා ලෙස  සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය ශිල්පී නපුංසක චන්දිමාල් ජයසිංහ පත් කරගෙන තිබේ.

චන්දිමාල් ජයසිංහ යනු සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ එක්සත් ජාතික පක්ෂයේ මංගල-අකිල-රනිල්-සාගල මෙහෙයුමේ ක්‍රියාකාරි මෙන්ම මෙහෙයුම් කමිටුවේ ප්‍රධාණියාද වේ.

විශේෂ ලියුම්කරු