Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අපේ හාමුදුරුවනේ…. සබීතාට ලක්ෂ 235 ගානේ ජනතා මුදල් ගිල්ලවනවා….කරුණාකරලා මගෙන් ඔය ගැන අහන්න එපා…

මසකට රුපියල් ලක්ෂ 235 ගණනේ කුලී ගෙවමින් ඉතා අධික විදුලි බිල් ගෙවමින් මේ දක්වා රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වසා දමා තිබේන ගොඩනැගිල්ල වෙනුවෙන් ජනතා මුදල් සබිතාට ගෙවමින් ඊට අමතරව එම ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරිම සදහා සහ අවශ්‍ය උපකරණ ගෙන්විම සදහා චිනයට රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් ගෙවා දමමින් සිටින දුමින්දගේ වැඩ ගැන රටේ වගකිවයුත්තන්ගෙන් “ඇත්ත” පුවත් පත විමසිමක් කර තිබේනවා.

එම පුවත් පත ජාතික හෙළ උරුමයේ ද ආණ්ඩුවේද යන්නවත් නොදන්නා අතුරලියේ රතන හිමියන්ගෙන්ද විමසිමක් කර තිබෙනවා.

මාසිකව ලක්ෂ 235 බැගින් ජනතා මුදල් සබීතාගෙ ගුබ්බැයමට දුමින්ද දිසානායක පුජා කරනකොට .. බෙන්ස් වලින් නිවන් දකින්න හදන අතුරුලියේ රතන දුන්න පිළිතුර …….