Uncensored News Of The Sri Lankan Regime

Advertisement

බැංකුව කාලා…. රේල්ලුව කාගෙන ජනාධිපතිගේ ඔඩොක්කුවට වැටුන හේමසිරි ආරක්ෂක ලේකම් වෙයි….

Published on: Oct 31, 2018- මහජන බැංකුවේ (People’s Bank) සභාපතිවරයා ලෙස සිටිමින් සිය බලය අවභාවිතා කරමින් තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් රටේ ජනතාවගේ මුල්‍ය වරප්‍රසාද පාවාදුන්, රේල්ලුවේ රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයකට අධික මුදලක් මාටිය ගසා පසුව කෙලවෙමින් තිබියදි සිරිසේනගේ ගිලේන නැවට පැන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් වි එම වැරදි වලට සමාව ගත් කූප්‍රකට හොරෙකු වන හේමසිරි ප‍්‍රනාන්දු නැමත්තා ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ජනාධිපතිවරයා දිගින් දිගටම ආණ්ඩුවේ පාර්ශවයක් වන එක්සත් ජාතික පක්ෂයට චොදනා කලේ ඔහුන් හොරු බවයි. හොරුන් සමග තමන්ට සිටින්නට බැරි බව පැවසු සිරිසේන ජනාධිපතිවරයා අවසානයේ කම්බ හොරෙකු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා කර තිබේ.

හේමසිරි ප‍්‍රනාන්දු වැඩ පහලින් කියවන්න 

http://198.211.112.164/archives/19134

http://198.211.112.164/archives/19211

http://198.211.112.164/archives/19402