Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රටම බලාසිටි පැතුම ඉටුවිය

ජනවාරි 8 වැනිදා යහපාලනය නමින් රට බෙදා වෙන්කිරිමට බලයට පත්වු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සියලුම බෙදුම්වාදීන් එක මිටට පරාජය කිරිම සදහා සමස්ත ශ්‍රි ලංකිකයන් බලාපොරොත්තුවෙන් සිටි මවුබිමේ විශිෂ්ටතම නායකත්වය වන මහින්ද රාජපක්ෂ මහතාගේ නාමයෝජනා පත්‍රය අද කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී භාරදුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මහා ලේකම්,වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර,ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාසිරි මෙම අවස්ථාවට සහභාගි විය.

MR1 MR2

KurunagalaNomi (1) KurunagalaNomi (2) KurunagalaNomi (3)