Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රී මගේ මන්ත්‍රිකමට කෙලෙව්වා-ෆයිසර් මත්පෙති ගසා කකුලත් කඩාගෙන

මෛත්‍රී කල පාහර වැඩෙන් තමන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට යන්නට තිබු අවස්ථාව නැතිවි ගිය බව පවසමින් ඩොමිනික් වර්ගයේ මත්පෙති හත-අටක්ම ගිල දැමු  මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස පෙනී සිටින ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් තමන්ට ඇති බවට තැන තැන බෙගල් ඇඳ බාන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ගෙදර පුටු පොලවෙ ගසමින් තමන්ගේ කකුලක් ද කඩාගෙන රෝහල් ගතකර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

“යකෝ…මූ වගේ පාහරයෙක් මම කොහේවත් දැකලා නෑ…..මුගේ…අම්මට……ඔනෑ ….මු මට පාර්ලිමේන්තුවට යන්න තිබුන අවස්ථාව මු මට නැති කරන්න හදන්නේ …

යහපාලනයට කෙලවුනු නිසා තමන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉඩ ලබා දි තිබු අතර  ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාගේ නම යෝජනාව වි තිබුනේ  17 වැන ස්ථානයටයි. නමුත් ඊයේ මෛත්‍රී කල කතාවෙන් පසුව මෛත්‍රීවාදින්ට ආපසු කිසිදු අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි ෆයිසර් පවසා ඇත්තේ.