Uncensored News Of The Sri Lankan Regime

Advertisement

හොරා…හොරා …කියන මහා හොරුන්ගේ මෙගා මිත්‍යාව

පසුගිය කාලසිමාව තුලදි වැඩිපුරම අහපු වචන 2ක් තිබේ.එකක් හොරාය…අනික සංවර්ධනය කියා හොරකම් කරන බවය.සමහරු ඇහුවේ පාරවල් කන්නද?,අර රටේ පාරවල් හදන්න ගොයේ මෙච්චරයි…ඇයි මේ තරම් ලොකු ගෙවල්…..අරලියගහ මන්දිරයේ මල් පෝච්චි….මත්තලට එයාර්පෝර්ට් කන්නද……හම්බන්තොටට වරාය ස්විම්පුල් එකක් ….පොර්ට් සිටි හැදුවම රට ගොඩ වෙනවා…..ලැම්බොර්ගිනි…අමෙරිකාවේ බකිංහැම් මාලිගාවේ අශ්වයන්…ඔන්න ඔය වගේ ලා චොරස් කතාය…..දැන් දින 160කට පස්සේ මොනවාද රටේ ජනතාවට ලබුනේ ….අවුරුදු 30කින්වත් ගෙවලා ඉවර කරන්න බැරි තරම් ණය කන්දක් සහිත මහා බැංකු බැදුම්කරය හා තවත් හොරු රැලක් පමණී.

1

2

34

5 6 7 8 9 10 11 12

13 14 15 16 17