Uncensored News Of The Sri Lankan Regime

Advertisement

කෝ…බං මේ කොමා

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (පසුගය රජය සිදුවීම අලලා) 29 වන දින එළිදැක්වීමට නියමිතය. ප්‍රවීණ යයි කියා ගන්නා එජාපයට රෙදි නැතිව කඩේ යන මාධ්‍යවේදී ගුණසිරි සිල්වා සියරට පුවත්පතට ලියූ කතුවැකි සහ තීරුලිපි එකතුවක් තවත් බොරුගොන්නක් සමග කලවම් කර සැකසූ ‘‘අවිචාර සමය’’ කෘතිය 2015-ජූලි 29 වන දින සවස 03.00 ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී ජනගතකිරීමට කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාවේ දී දේශන පැවැත්වීම සඳහායහපාලානේ ගට්ටඹීයකු වන සරත් විජේසූරිය ඇතුළු එජාප ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වීමට නියමිත ය.

මෙය සම්පුර්ණයෙන්ම ඉදිරි මැතිවරණය එලක්ක කරගෙන සිදුකරන්නක් වුවත් තවමත් මැතිවරණ කොමසාරිස්ගේ අවධානයට යොමුව නැත. යොමුවී යහපලානේ අනුහසින් නිහඩව සිටිනවද අපි නොදන්නෙමු.

www.sathhanda.com