Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්දට එරෙහිව ප්‍රකාශයක් කරන්න මෛත්‍රීට බලපෑම්

මහා මැතිවරණය ඉලක්කකර මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් වන අකාරයේ ප්‍රකාශයක් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරු සදහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,ජවිපෙ නායක අනුර කුමාර,රාජිත සේනාරත්න මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංගද මෙම බලපෑම් කණ්ඩායමේ සිටින වයි.

මන්තරයක් මතුරන්නා සේ වහාම මහින්දට බලපැමක් වන පරිදි ප්‍රකාශයක් කරන් ලෙසට මෛත්‍රීට බලැපෑම් කරමින් සිටින නමුත් මෛත්‍රී මේ දක්වා එම ඉල්ලිම කෙරෙහි කිසිදු ප්‍රතිචාරයක් දක්වා නෑ.