Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහා පාරේ පැගෙන හරින්ගේ මහා සිංහල බෞද්ධ කම

පාර දිගේ යමින් සිටියෙමි.පාරේ විසිරී ගිය පුංචි කාඩ් ගොඩක නෙතට හුරු සලකුනක් දුටුවෙමි. බිමට නැවී මම එයින් එකක් අහුලා ගත්තෙමි.
මගේ නෙත ගැටුන එහි වූ හුරු පුරුදු සලකුණ රත්නමාලි යන්ත්‍රයය.සෑම බෞද්ධ නිවසකම පාහේ බුදු පහන ලග තියා ගෞරවයෙන් වදින පුදන රත්නමාලි යන්ත්‍රයය.රත්නමාලි යන්ත්‍රයට යටින් හරින් ප්‍රනාන්දුගෙ නමත් අංකයත් සටහන්ව තිබින.

Hareen21එක පැත්තක රත්නමාලි යන්ත්‍රයත් අනෙක් පැත්තේ හරින් ප්‍රනාන්දුගේ රූපයත් ඇති මේ පත්‍රිකා බෙදමින් ඇවිදින්නේ ප්‍රදේශයේ මුස්ලිම් පිරිසකි. රත්නමාලි යන්ත්‍රයක් ගැනවත් එය බෞද්ධ අපට කොයි තරම් වැදගත්ද පූජනීයද යන්න වත් ඔවුන් දන්නේ නැත. ඒ නිසා ඒවා හිතු හැටියේ පාරේ තැන තැන විසිකර දමා යති. අපේ පූජනීය රත්නමාලි යන්ත්‍රය පාරේ යන එන අයගේ පයට පැගෙමින් කුනුගොඩ වල වැටී කෙලෙසෙයි.

චන්දයක් දෙකක් කඩා ගන්නට බෞද්ධයන්ගේ පූජනීය වස්තු මෙලෙසින් කෙලෙසීම අන්තිම නින්දිත වැඩකි.එක අතකට හරීන් වැනි දැඩි බෞද්ධ විරෝදී කතෝලිකයෙකුට මේ ගැන දොස් කියාද වැඩක් නැත. උන් කරන්නේ සිංහල බෞද්ධයාට කෙලවීමේ උන්ගේ කොන්තරාත්තුවය.

බූවල්ලෙන් තැලිය යුත්තේ මුන් වගේ උන්ගේ පස්සෙන් වැටී උන්ව පාර්ලිමෙන්තු ගෙනියන්නට කත් අදින සිංහල යැයි කියා ගන්නා අපේ බූරුවන්ටය.

චරපුරුෂ