Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ජනතා ඡන්දය කොල්ල කෑ හැටි(සාක්ෂි සහිතව)

අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඇතිව ඇති ඉමහත් ආන්දෝලනය හෙතුවෙන් මහා ඡන්ද වංචාවක් සිදු වෙලාද? සමාජ ජාලයන් කැළඹෙයි…  mahinda.info වෙබ් අඩවියේ විශ්ලේෂණාත්මක ලිපියක් පලකර තිබේ.අවස්ථා ගණනාවකදි අප කල අනාවරණයන් සහ ඔහුන් කරන ලද අනාවරණයන් අනුව මැතිවරණයේ ඡන්ද කොල්ලය පිළිබඳව ජනතා තින්දුව ගන්න…

එම ලිපිය මෙතනින් කියවන්න –මහා ඡන්ද වංචාවක් සිදු වෙලාද? සමාජ ජාලයන් කැළඹෙයි…