Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඇමතිතුමා හයර් එකක් යමුද?

තව ටික දිනකින් ඇමතිකම පමණක් නොවේ මන්ත්‍රිකමත් අහිමිවන බව දන්නා එජාප ඇමතිවරුන් විවිධ රස්සාවන් පුහුණු වෙමින් සිටි.පසුගියදා අගමැති රනිල් සමග  ඇල්පිටිය නගරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තමන්ට දවසක කරන්න හැකි රස්සාවක් ගැන සිහින මවමිනි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com