Uncensored News Of The Sri Lankan Regime

Advertisement

වැලි කැටේට විද්ද යහපාලනය (Video)

පසුගිය දා තංගල්ලේදී මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසීමට පැමිණි පොළොන්නරුවේ මිනිසුන් ඔවුන්ට දැන් අත් වී ඇති ඉරණම ගැන අනාවරණයක් කළා. ඒ අහිංසක මිනිසුන්ට යහපාලනය පෙන්වා වැලි ටිකට විදින ආකාරයයි….ඔබත් අහන්න 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com