Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මම අනුරට ලක්ෂ 25ක් දුන්නා – රාජපක්ෂ පිළිගනි

ඩීල් කුමාර හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ ( ජනතා කුමාරණතුංග පෙරමුණ -විමල් කියන පරිදි) නායක අනුර කුමාර මුදල් සහ විවිධ වරප්‍රසාදයන් මත කටයුතු කරන බව දැන් තවත් තහවුරු වි තිබේ.මවුබිම පුවත් පත සමග සාකච්ඡාවකට එක් වෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ තමන් අනුරට 2010 මැතිවරණ සමයේදි හදුන්නෙත්ති ඉදිරියේම රුපියල් ලක්ෂ 25ක් ලබාදුන් බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com