Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රතනගේ ඔක්කාරය මවුබිමට වමාරයි

චිවරය පෙරට දමා රාජපක්ෂ රජය පෙරලා විජාතික බලවෙග වල ඩොලර් කුට්ටි වලට යටවු රතන  හිමියන් දැන් ජනතාවාදී නායකයෙකු බව රටට පෙන්විමට උත්සහ දරමින් සිටි.රාජපක්ෂ ආණ්ඩුව පෙරලා පට්ට ආතල් එකක් ගැනිමට සිතා මෛත්‍රීලා කරලියට ගෙන ආ  රතනලාට දැන් සිද්ධ වී ඇත්තේ රනිල් වික්‍රමසිංහලාගේ ගුබ්බැයම් වල රිංගා සිටිමටය. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com