Uncensored News Of The Sri Lankan Regime

Advertisement

කන්ද උඩරට හොල්ලමු!

නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා  ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති. අද එය වැළැක්විය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් අරලියගහ මන්දිරයට පැමිණ වීමෙනි.  

….නලින් ද සිල්වා ….