“මම එක එක පක්ෂවලින් මැතිවරණවලට එන්නේ නෑ. මම එනවානම් එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විතරයි. මට තවත්...
“ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ තිබෙන ජනතාවගේ දැවැන්තම පක්ෂයයි. මමත් ඒ පක්ෂයේ මහ ලේකම් ධූරය...
අපේ‍්‍රල් 23වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවිය යුතුයි. මේ ආකාරයෙන් විගඩම්කාරී පාර්ලිමේන්තුවක පාලනයක් තව දුරටත් අපේ රටට අවශ්‍ය නැහැ....
ඊයේ හදියේම ඇතිකරගත් ජාතික ආණ්ධු සංහිදියාව රනිල්- මෛත්‍රී අතර එකඟතාවයක් හේතුවෙන් නිසා නොව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි...
දේශපාලනය යනු බලය වෙනුවෙන් එකෙකු පාගා දමා තවකෙකු ගොඩ එන දඩයමකි. ලොව දෙවන පැරණිතම වෘත්තිය දේශපාලනය වන...
තමන් කිසිදිනක මෛත්‍රීපාල සිරීසේන හා රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ ඇමතිකම් බලාපොරොත්තු නොවුනද නිකමට හෝ තමන්ට ජාතික ආණ්ඩුවට...
මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරීන් පාවාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු පොලිස් අධිකාරිවරයකු නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා...
යුද්දෙට නැති කඩුව කොස් කොටන්න දැයි කීවා සේ රටට අවශ්‍ය මොහොතේ (එනම් පැවති යුද්ධයේ දී) නොතිබූ ජාතික...
පසුගිය 2010 ජනාධිපතිවරණ සමයේ අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් අප කළ හෙළිදරවු වලින් පසුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය...
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වන සැසිවාරයට සහභාගි වී සිටින උතුරු පළාත් සභා මන්ත්‍රී...
මෛත්‍රීපාල සිරිසේන යනු රටේ ජනතාව ගැන හෝ යහපාලනය ගැන හෝ හිතන්නෙකු නොව රැට ආප්ප කා එකක් කියා...
