Uncensored News Of The Sri Lankan Regime

Advertisement

යහපාලන ආර්ථික ඔස්තාර්ලා රටේ ආර්ථිකය හාන්සි කල හැටී….

ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනිසිටිමින් රටේ ආර්ථිකයට කෙලවා ඇති තරම මේ වනවිට රටේ බත් කන ජනතාව හොදාකාරවම දනී.යහපාලන ඇමතිවරුන් කතාවෙන්නම් ආර්ථික ඔස්තාර්ලාය නමුත් ක්‍රියාවෙන්නම් රටේ ආර්ථිකය හාන්සි කර හමාරය.රටේ ආර්ථිකය හාන්සි කර ඇති තරම ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරි/සමාගම් අධ්‍යක්ෂක ජයම්පති මොල්ලිගොඩ මහතා කරන ලද සංඛ්‍යත්මක විස්තරය කියවන්න ….

 

 

Economic-downturn-as-reflected-in-the-2016-CB-annual-report-1

Economic-downturn-as-reflected-in-the-2016-CB-annual-report-2