Uncensored News Of The Sri Lankan Regime

Advertisement

හොරකම, මැරකම, ගැතිකම, හා බැරිකමට නිමාවක්….. පොහොට්ටුවේ මහජන සම්මුතිය කියවන්න

කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (2 දා) ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති සමාරම්භාභිෂේක උත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පිළිගන්වනු ලැබු පක්‍ෂයේ මහජන සම්මුතිය