Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රී….හොරු අරන් අසුචී නරකාදියට යන්න කලින්….මේ බඩ මහත පඩත්තල මහ ඇමතියාව කණෙන් අල්ලා දොට්ට දමනු!

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට ගෙන්වා තමාව දණ ගැස්වු බවට පසුගියදා එම සිද්ධියට මුහුණ දුන් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය අද(19) පිළිගනු ලැබිය.

ඌව ප්‍රධාන අමාත්‍යවරයාගෙන් සහ පළාත් අධ්‍යාපන ලේකම්වරියගෙන් එල්ල වු බලපෑම් හමුවේ දණ ගැස්සීමේ සිද්ධිය අනාවරණ කිරීමට නොහැකි වු බව ඇය අද හඬා වැලපෙමින් පවසා සිටියේය.