Uncensored News Of The Sri Lankan Regime

Advertisement

හිටං හුටං ආණ්ඩුවේ දඩුවම් මන්දිරය දේපල උදුරා ගත්තත්, රටට සත්‍යය එළිවි හමාරයි

මා විසින් අයුතු ලෙස උපයාගත් දේපල ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව ජන්ද කාලයේදී අලුත්ම උත්සාහයක නිරතව ඇත. මා විසින් වසර 32 ඇතුලත, නීත්‍යනුකූලව එතෙරදී උපයන ලද විදේශ විනිමය, ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශ ගිණුම් වල (NRFC) තැන්පත් කර ඇති අතර එම විදේශ මුදල් උපයෝගී කරමින් මෙම දේපල මිලදීගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග අනාවරණය කරනවා.

 

හිටං හුටං ආණ්ඩුවේ දඩුවම් මන්දිරය දේපල උදුරා ගත්තත්, රටට සත්‍යය එළිවි හමාරයි