Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අකිලගේ ඔඩර් එකට ජොන්ස්ටන් කුඩුවේ

8 වැනිදා කුරුණෑගල පැවැත්වෙන දැවැන්ත රැලියට බියවි සිටින යහපාලකයන් පෙරේදා අප අනාවරණය කල පරිදිම සතොසේ සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 50ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා පසුව ඔහුව අත් අඩංගුවට ගැනිමට කටයුතු කළා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු බදාදා  කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ   කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඒ වන තෙක් ඔහු රිමාන්ඩ් භාරයට පත්කළා.

කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව ලබන පස්වැනිදා දිනයේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග වාර්තා කරයි…..යහපාලන අකිල ඔඩර් දෙයි -ජොන්ස්ටන් කූඩු කරන්න සූදානම්..

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com