Uncensored News Of The Sri Lankan Regime

Advertisement

බාල අපරාධ රාජිත දිනිති අලෝකා රහසේම ගෙදරින් පිටකරයි!

අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ මන්ද මානසික පුත්  එක්සත් සේනාරත්න තම කාම ආශාවන් සපුරා ගැනීම සදහා පැහැරගත් අවුරුදු 16ක් වයසැති දිනිති ආලෝකා දියණිය හොර රහසේන රාජිතගේ නිවසින් පෙරේදා රාත්‍රියේ පිටකර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.දිනිති අලෝකා දැරියගේ දෙමාපියන් දිගින් දිගටම කරන ලද පැමිණිලි වලට අනුව දැන් දැන් තමන්ට කෙලවන බව වටහා ගත් රාජිත දැරිය නිවසින් පිට කර තිබේ.

බොහෝ විට දැරිය රටින් පිටකිරිම සදහා රහසිගත සැලැසුම්ක් ඇති බවටද අප වාර්තාකරු අනාවරණය කරගෙන් තිබේ.

රාජිත ගැන දැන ගන්න කියවන්න –

EXCLUSIVE-තමන්ගේ මන්ද මානසික දරුවා සල්ලාලයෙකු කළ පාපතර රාජිත පියා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com