Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ජෝන් කෙරීගේ ජහපාලන ජාතකය

ජාත්‍යන්තර  වහලෙකුව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග එක්ව අලුත් නාඩගමක් නැටිමට සුදානම් වන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.19 සම්මත කර ගැනිමත් සමග එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ලංකාවට පැමිණෙන අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී  ලවා තොරණක් විවෘත කිරිමට කටයුතු කරමින් සිටින බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

ඒ හරහා බෙදුම්වාදීන්ට උඩගෙඩි දි රට යලිත් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු කිරිමේ ව්‍යාපෘතිය භාරව සිටින ජොන් කෙරීලා ශුද්ධ වන්තයන් සහ සිංහල බෞද්ධයන්ට සලකන අයෙකු ලෙස පෙන්විමට යහපාලක ගැත්තන් සුදානම් වනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com