Uncensored News Of The Sri Lankan Regime

Advertisement

exclusive: ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක්!

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.

මේ වන විට හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්ණ කරමින් සිටින අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නා ලෙසට යහපාලන ආණ්ඩුවේ බත් බැලයන් කණ්ඩායමක් බලපැම් කරමින් සිටින අතර රටේ නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය හැකි බැවින් තවමත් අවසන් තින්දුවකට පැමිණ නැති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com