Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්දට අත නොතියනු! ජනතාව පාර්ලිමේන්තුව වටලයි- විසිරුවන්න වෙඩි තියනු රනිල් නියෝග කරයි

දස දහස් සංඛ්‍යාත කළගුණ දත් ජනයා මේ වනවිට පාර්ලිමේන්තුව වටකරමින් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබෙන බව එහි සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට අහය පලකරන මන්ත්‍රිවරුන් ඇතුලු ප්‍රගතිශීලි ජනතාවට පහර දෙන ලෙසත් අවශ්‍යනම් වෙඩි තබන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබෙන බව අප රජයේ අභ්‍යන්තර තොරතුරු ගෙන විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com