Uncensored News Of The Sri Lankan Regime

Advertisement

බකිංහැම් අශ්වයින්,හෙළිකොප්ටර්,ඩුබායි බැංකුවල ඩොලර් කිසිවක් නෑ- මට ඉන්නේ රටේ ජනතාව විතරයි

ඩුබායි බැංකුවල ඩොලර්, බකිංහැම් අශ්වයින්, හෙළිකොප්ටර් තමන්ට නොමැති බවත් තමන් හෝ තම පවුලේ අයට විදේශ බැංකුවල රහසිගත ලෙස විශාල මුදල් ප‍්‍රමාණයක් තැන්පත් කර ඇති බවට එල්ල කරන චෝදන ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com