Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රාජිත මඩ ගැසිම පසුපස අජිත්!(Video)

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් සේනාරත්න හා චතුර සේනාරත්න ඉලක්ක කරමින් එල්ල වන විරෝධතා පසුපස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් ක්‍රියාත්මක වන බව අප LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.එම විරෝධතා මෙහෙයවනු ලබන්නේ විදේශ කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පි පෙරේරා විසින් වන අතර තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ සහයද අජිත්ට ලැබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න තම කාම ආශාවන් සපුරා ගැනීම සදහා අවුරුදු 16ක් වයසැති දිනිති ආලෝකා දියණිය රාජිත සේනාරත්නගේ නිලරථයෙන් ඔහුගෙම ආරක්ෂකයන් යොදවා 2014 වසරේදී පැහැරගනු ලැබුවා.මෙම පැහැර ගැනිම පසුපස ෆෙඩරල් ක‍්‍රමයට ලමා අපචාර කරමින් වාර්තාවක් තබා ඇති යහපාලක පරම්පරාවේ උරුමක්කාරයෙකු බව පවසන ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්නද සිටින බව අප මිට පෙර අනාවරණය කළා. එම අනාවරණයට අනුව එම දරුවන්ගේ දෙමාපියන් යහපාලන දින සියය තුල හදිසියේම රාජිත සහ ඔහුගේ පවුලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

අද දවස පුරාම එම දරුවාගේ දෙමාපියන් රාජිත ඇතුලු පවුලට එරෙහිව උද්ඝෝෂණ ඇතුලු විවිධ ක්‍රියාමාර්ග වල නියැලුනා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com