Uncensored News Of The Sri Lankan Regime

Advertisement

Semi-Final ඉවරයි..දැන් Final.. යහපාලන එලවන සටන අරඹයි!

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපලන ආණ්ඩුවට දැන් ජනතා වරමක්  නැති බවත් පාර්ලිමේන්තුවේද බහුතරයක් නැති බව පෙන්ව ඇති බැවින් දැන් කල යුත්තේ ඉල්ලා අස්විම බවත් එය එසේ නොවන්නේ නම් රවි-රනිල් ඇතුලු යහපාලන ආණ්ඩුව ගෙදර යවන තුරු සටන් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග තරයේ කියා සිටි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com