Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රාජිත,මහින්දට කිව්වෙ මොනවද!

නාරාහේන්පිට අභයාරාමයේදී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශයක් හෙතුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් කලබලයට පත්ව සිටින බව වාර්තා වේ.

එම අවස්ථාවට එක්ව සිටි LNW ඔත්තුකරුවන් සදහන් කළේ “සර් බයවෙන්න එපා….අපි ඉක්මනට සර්ට අවස්ථාව අරන් දෙනවා…. රනිල් එක්ක කරන්න බෑ ….”යනුවෙන් රාජිත  හිටපු ජනාධිපතිවරයාට පැවසු බවයි.කෙසේ නමුත් “රාජිත කොහොමද ” යනුවෙන් පමණක්  හිටපු ජනාධිපතිවරයා විමසා සිටි බව ඔහු සදහන් කළා.