Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව ආණ්ඩුව පුපුරවා දැම්මා

සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව ආණ්ඩුව විසින් පුපුරවා හැරිය බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ බෙලිඅත්තේ ජන හමුවේදි අනාවරණය කළා.

“අද බලන්න සාලාව අවි ගබඩාවට මොකද කලේ? අවි ගබඩාව පිපිරෙවුවා.ඒක පුපුරවල දවසෙන් සාගල රත්තානයක ඇමතිවරයා කිවුවා වැඩිපුර තියෙන අවි විනාශ කරනව කියල .ඒ අනුව තමයි වේයන්ගොඩ යුධ හමුදා කදවුරේ තියෙන බර අවි සියල්ල ත්‍රිකුණාමලයෙන් මුහුදට දැම්මේ. කෝටි ගණනක අවි ආයුධ මේ ආණ්ඩුව විනාශ කළා.“

http://www.lankanewsweb.today/archives/11950