Uncensored News Of The Sri Lankan Regime

Advertisement

කූජිත මහත්තයෝ…. නීතිය නවන්න,කඩන්න අවොත් වැඩේ වරදි

You can’t Break the law but You can Bend the low යනුවෙන් පසුගියිදා යහපාලන මැරයාගේ චරිතය නිරූපණය කරන වත්මන් පිනා පොලිස්පති පුජිත් ජයසුන්දර කල ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිඥයන් සිය දැඩි අප්‍රසාදය මෙන්ම නීතිය කඩන්න හෝ නීතිය නවන්න පොලිසිය උත්සහ කලහොත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නට නීතිඥවරුන් සුදානම් බවද අවධාරණය කළා.