Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රටම ගොනාට අන්දවා ගෙන්න දගලන ECTA වලට එරෙහිව සටන ඇරඹෙයි

ජාතික ප්‍රතිපත්තියක් සැකසිම සදහා රජය එකඟ වි තිබියදි ECTA ගිවිසුම සකස් කිරිම සදහා අත්තනෝමතික ලෙස කටයුතු කිරිම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි ලෙස හෙලාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර වෙළඳාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොමැති බවත් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට රජය එකග වී තිබියදීත් ECTA ගිවිසුම සකස් කිරීම සදහා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හෙලා දකින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

08-08-2016 Press