Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සිරිසේන …..රට පාවාදෙන්න කලින් දෙවරක් සිතනු

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනනා වු මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැගි අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව කාර්‍යාලය පිහිටුවිමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත විමට අවස්ථාව සැලසුවෝත් එය නැවැත නිවරදි කල නොහැකි ජාතික අපරාධයක් වනු ඇති බව බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටි.ඔහුන් ම ලිපියෙන් ඉල්ලා ඇත්තේ අදාළ කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසයි.

thurudhan thurudhan01