Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රනිල්,සිරිසේන ඉදිරියේ පුජිතගේ නැමෙන නැමිල්ල

පලිගැනිමේ අරමුණ හැර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  එෆ්සීඅයිඩිය මගින් අත්අඩංගුවට ගැනිමට වෙනත් කිසිදු පදනමක් නොමැති බව නාමල් අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත කරන මෙම අනාවරණයෙන් පැහැදිලි වේ.

රාජපක්ෂලා මර්දණය කිරිම සදහා නීතිය නවන හැටි ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ පඩත්තල පොලිස්පති කුජිත් විජේසුන්දර කල ප්‍රකාශය