මෙරට ඇඟලුම් කම්හල් ප්‍රධානීන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය දිනෙක පෞද්ගලික හෝටලයකදී පැවැත්වුනා.“ජනපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය” යන මැයෙන් විශේෂ දේශනයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් එහිදී පවත්වනු ලැබුණි.එහිදි බෙදුම්වාදීන් සමග වසර දෙකහමාරක් කළ කුමන්ත්‍රණය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය කළා.
බෙදුම්වාදීන් සමග වසර දෙකහමාරක් කළ කුමන්ත්‍රණය මෙන්න – මහින්ද රාජපක්ෂ මහතාගේ විග්‍රහය(Video)



















